පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩු 28,000ක් පමණ ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එම පුරප්පාඩු සඳහා 5,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණු බවත් ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර මේ වන විට ලැබෙනමින් පවතින බවයි.
(colombotimes.lk)