ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.
(colombotimes.lk)