13 January 2026

logo

වසරේ මේ දක්වා මෙරටින් ලැව් ගිනි 58ක් වාර්තා වෙයි



මේ වසරේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ලැව් ගිනි 58ක් වාර්තා වී තිබෙනවා. 

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන පරිදි මෙම ලැව්ගිනි බොහෝමයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන ඒවා වනවා. 
 
එබැවින් එවැනි සිදුවීම් වැලැක්වීම සඳහා එවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති යාවත්කාලීන කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
(colombotimes.lk)