colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times 5 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි (PHOTOS)



Digital ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසම සම ප්‍රමුඛයා වන Colombo Times අභිමානවත් 5 වන සංවත්සරය ඊයේ (10) දිනයට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ, Colombo Times High 5 තේමාව යටතේයි.

මේ සඳහා ආරාධිත අමුත්තන්, අනුග්‍රාහකභවතුන්, Colombo Times පරිශීලකයින් සහ කලාකරුවන් රැසක් සහභාගී වුණා.

මෙම සංවත්සර සැමරුමේ කේක් එක කැපීම සඳහා Colombo Times අධ්‍යක්ෂක සජීව ද සිල්වා සමඟ පසුගිය ඔක්තෝම්බර් පළවෙනිදා පැවති Talent පොඩ්ඩෝ තරගාවලියේ ජයග්‍රාහී පොඩිත්තන්ද එක්වුණා. 

එම සුවිශේෂී Colombo Times High 5 සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා පහතින්,
(colombotimes.lk)