15 January 2026

logo

කාර්යාල දුම්රිය 6ක් අවලංගු වෙයි



ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන්.
(colombotimes.lk)