ජාතික ජන බලවේගයේ යූ. ඩී. නිශාන්ත ජයවීර අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදීයි.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධූරය සඳහා යූ. ඩී. නිශාන්ත ජයවීරගේ නම පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා.
(colombotimes.lk)