09 July 2025

logo

මෙරට බන්ධනාගාර උතුරයි



මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ ප්‍රකාශ කළා.

ඒ අද (09) කොළඹ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ මේ වන විට මෙරට බන්ධනාගාර තුළ රැඳවියන් 33,000ක් පමණ රඳවා සිටින බවයි.
 
දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වන විට පවතින බව ඇය වැඩිදුරටත් කියා සිටියා.