12 March 2025


මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්



එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක විසින් යොමුකළ එම නිවේදනයේ සඳහන් වන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතට අනුව බලයලත් නියෝජිතයන් පත්කිරීම, නාමයෝජනා කැඳවීමේ කාලසීමාව ආරම්භවීමට පැය 72කට පෙර සිදු කළ යුතු බවයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)