ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකට ප්‍රථම වරට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.
තුෂාරා විලියම්ස් නැමති එම කාන්තාවට හිමිව ඇත්තේ කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි.
1991 වර්ෂයේදී කැනඩාවේ පදිංචියට ගොස් ඇති ඇය කොළඹ ප්‍රදේශයේ උපන් කාන්තාවක් වනවා.
(colombotimes.lk)