පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මොරොන්තුඩුව ප්‍රදේශයේදීයි.
එම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා එගොඩ උයන පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
