අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොල්ගස්ඕවිටදී බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන අංශය විසින්.
එම සැකකරු අද (17) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
