17 February 2026

logo

සිම්බාබ්වේ - අයර්ලන්ත තරගයෙන් ඕස්ට්‍රේලියාවේ ඉරණම වෙනස් වෙයි



ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වී තිබෙනවා.

ඒ අයර්ලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟයි.

මේ සමඟ මූලික වටයේ B කාණ්ඩයේ ප්‍රසාධ ලකුණු 5ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් 8දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්වුණා.

(COLOMBOTIMES.LK)