17 February 2026

logo

ලුම්බිණි විද්‍යාලයේ ප්‍රාථමික සිසුන්ගේ සර්ව රාත්‍රික මහා පිරිත් පිංකම



කොළඹ 05 ලුම්බිණි විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කළ ආශීර්වාදාත්මක සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව සහ පෙරහැර වීදි සංචාරය කිරීම පසුගිය 13වනදා සිදු කෙරුණා. 

මෙම පෙරහැර ලුම්බිණි විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ අලංකාර නර්ථන සහ විවිධ අංගවලින් වර්ණවත් වුණා.  

එමෙන්ම මෙම පෙරහැර ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ සිට පාමංකඩ මාර්ගය ඔස්සේ පාමංකඩ මංසන්ධිය තෙක් ගමන් කර නැවත පාසල වෙත පැමිණ තිබෙනවා. 

ඉන් පසුව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,  














(colombotimes.lk)