17 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 17.29කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,882.82කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.2ක් ලෙසයි.

(colombotimes.lk)