Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බංගලාදේශයේ නව අගමැතිවරයා ලෙස බංගලාදේශ ජාතික පක්ෂයේ නායක Tarique Rahman දිවුරුම් දී තිබෙනවා.ඔහු එලෙස දිවුරුම් දී ඇත්තේ එරට 11වන අගමැතිවරයා ලෙසයි.එරට පාර්ලිමේන්තුවේ පැවති පදවිප්‍රාප්ති උත්සවයකදී ඔහු දිවුරුම් දී තිබෙනවා. (colombotimes.lk)