දුම්රිය රියදුරන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවති රැස්වීමකදී දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින්.
මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.
(colombotimes.lk)
