17 February 2026

logo

ඇමරිකාවේ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට



ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එම වෙඩි තැබීම සිදුකළ සැකකරුද මියගිය පුද්ගලයින් තිදෙනා අතර සිටින බවද සඳහන්.

(colombotimes.lk)