09 July 2025

logo

මෝටර් රථයක් ලේක් හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ ගැටෙයි



මෝටර් රථයක් කොළඹ ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ වැදී අද (11) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.

කොළඹ කොටුව පොලීසිය සඳහන් කළේ අනතුර සිදු වන අවස්ථාවේදී රථය තුළ කිසිවෙක් සිට නොමැති අතර රියදුරුට ද තුවාල සිදු වී නොමැති බවයි.

එම අනතුරෙන් ආරක්ෂක වැටට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

(colombotimes.lk)