රට තුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.
ඒ අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
රටතුළ ඉන්ධන අර්බුදයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘතිම ඉන්ධන අර්බුයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)