31 December 2025

logo

කාන්තා බන්ධනාගාරයක කල්ලි දෙකක ගැටුමක්



හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. 

එම ගැටුමෙන් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
ගැටුම් අතරතුරදී ගින්නක් ද හටගෙන ඇති අතර වෙඩි තැබීම් ද වාර්තා වී තිබෙනවා. 
 
මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්. 
 
මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)