02 January 2026

logo

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්



රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

නොවැම්බර් මස 24වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)