colombotimes.lk
සිංහල | English

17 September 2024


Kangana Ranaut ගෙන් වෙනස්ම සුබ පැතුමක්



Kangana Ranaut ජුබිලි රංගන ශිල්පීන් Aparshakti Khurana සහ Aditi Rao Hydari සමබන්ධයෙන් අගය කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළකරමින්.

එමෙන්ම ඇය මෙහි අධ්‍යක්ෂකවරයා වන Vikramaditya Motwane ට ප්‍රසංසා කර තිබුණේ නවකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
(colombotimes.lk) 

Kangana shared posters of Jubilee.