08 July 2025

logo

ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළ බසියි



ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ජුනි මාසයේදී පහළ ගොස් තිබෙනවා. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය 3.3% කින් පහළයාමක් බවයි.

එය ඇමරිකානු ඩොලර් බිලියන 6.08ක් ලෙස සටහන් වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)