08 January 2026

logo

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පතක් ජිනීවා හිදී සම්මත වෙයි



ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (09) සම්මත වී තිබෙනවා.  

ඒ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදීයි.

(colombotimes.lk)