08 January 2026

logo

විශේෂ පනත් කෙටුම්පතක් සම්මත වෙයි



කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

(colombotimes.lk)