08 January 2026

logo

SL Vs PAK | පළමු T20 සටනේ කාසියේ වාසිය පාකිස්ථානයට



පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු T20 තරගය අද (07) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.



(colombotimes.lk)