F/A-18 Ho et ප්‍රහාරක ගුවන් යානයක් ස්පාඤ්ඤයේ Madrid අගනුවර සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි Zaragoza ගුවන් කඳවුරට කඩා වැටී තිබෙනවා.
යානාව කඩා වැටී පුපුරා යාමට පෙර ඉන් ඉවත් වීමට එහි නියමුවා සමත්ව තිබෙන බව වාර්තා වනවා.
එම යානාව කඩා වැටීමට හේතු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
(colombotimes.lk)