29 October 2025

logo

පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්



පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම ඇතුළුව චෝදනා රැසකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා නොවැම්බර් 04වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (29) නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)