06 December 2025

logo

බරපතළ රිය අනතුරක්



ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් අද (06) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.  

ඒ බම්බලපිටිය සමුද්‍ර මාර්ගය අසලදීයි. 

මෙම රිය අනතුරෙන් පුද්ගලයන් 5දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ 02ක ගැටී තිබෙන බවත් පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බවයි. 

(colombotimes.lk)