10 January 2026

logo

දෙවන T20 තරගය ගැන අවසන් තීරණය මෙන්න



පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (09) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන T20 තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා.

ඒ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන T20 තරගය ලබන 11වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


(colombotimes.lk)