08 January 2026

logo

අසල්වැසි ඉන්දියාවෙන් වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට



ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයන් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබෙනවා. 

මෙම ගුවන්යානය ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. 




(colombotimes.lk)