ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අදාළ නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත බවයි.
ඔවුන් එළඹෙන 28වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
