වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී තිබෙනවා.
උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායයෑම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නායයෑම සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍යය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සඳහන් කළා.
(colombotimes.lk)
