09 October 2025

logo

විශේෂ නීතියක් ගේන්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සැරසෙයි



මගී ප්‍රවාහන වාහනවල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. 

එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ජනවාරි 01වනදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. 

(colombotimes.lk)