ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල ප්‍රකාශ කළා.
ඒ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදු කරන අතර එම වැඩසටහන නොවැම්බර් 01වනදා සිට ආරම්භ කරන බව එහිදී ඔහු කියා සිටියා.
(colombotimes.lk)
