07 January 2026

logo

දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට විශේෂ සම්මානයක්



දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය පිරිනැමූ බවයි. 

කොරියානු අර්ධද්වීපය තුළ සාමය ඇති කිරීමට ට්‍රම්ප් ගනු ලැබූ පියවර හේතුවෙන් මෙම සම්මානය පිරිනැමූ බව කොරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කළා. 

(colombotimes.lk)