03 February 2025


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් දිවි ගමනට සමුදෙයි



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)