ශ්‍රී ලංකාවේ වැඩ බලන ජපන් තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමු වී තිබෙනවා.
ඒ පසුගිය අඟහරුවාදා.
එහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳ ද එහිදී සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)