15 January 2026

logo

ජනපතිගේ එළැඹෙන සතියේ සංචාරයේදී පැරිස් සමාජය සමඟ හමුවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම සංචාරයේ දී ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමඟ මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.
(colombotimes.lk)