01 January 2026

logo

2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්



2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. 

උදා වූ නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද ගත වූ වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවයි. 

(colombotimes.lk)