01 January 2026

logo

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙන් වාර්තාවක්



ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේදී වාර්තා කිරීමට සමත් වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වර්ෂයේදී හඳුනාගත් නව නිෂ්පාදන 7ක් එළිදැක්වීම සඳහා නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින්.

මේ වසරේදී ආයුර්වේද සංස්ථාව රුපියල් මිලියන 1,660ක ආදායමක් වාර්තා කර තිබෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

(colombotimes.lk)