බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් (01) ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් 75%කට ආසන්න සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බවයි.
(colombotimes.lk)
