20 August 2025

logo

කුඩා වෑන් රථයක් දුම්රියක ගැටෙයි



දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (09) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අලුත්ගම දුම්රිය ස්ථානය අසල කෝවිල හංදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදීයි. 

මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක කුඩා වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. 

(colombotimes.lk)