19 September 2025

logo

Meta සමාගමෙන් අලුත් App එකක්



Meta සමාගම විසින් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. 

එම සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටයි. 
 
එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
(colombotimes.lk)