ළමා සයිබර් අපරාධ සඳහා නව නීති, ළමා අයිතිවාසිකම් පනත, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව පනතක් ඇතුළු කාන්තා - ළමා කටයුතු සම්බන්ධ නව නීති ගෙන ඒම සහ නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (27) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)
