04 November 2025

logo

රේගුවෙන් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසියට නව ඩිජිටල් ක්‍රමවේදයක්



රේගුව මඟින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. 

රේගු නිලධාරීන් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ  අවස්ථාවේදී මෙම පියවර ගත් බවයි.
 
එම අවස්ථාවට කාරක සභාවේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)