09 January 2026

logo

උඩුදුම්බරට භූ කම්පනයක්



මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයේ අද (08) පස්වරුවේ සුළු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)