31 December 2025

logo

මෙක්සිකෝවේ ප්‍රභල භූ කම්පනයක්



මෙක්සිකෝවේ ප්‍රභල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. 

රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රභලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන තිබෙනවා. 
 
කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)