17 September 2025

logo

මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක්



කොට්ටාව - බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. 

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
බස් රථ සේවකයින් චෝදනා කරන්නේ බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)