17 September 2025

logo

පැතුම් T20 ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර පැතුම් නිස්සංක එම ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ රැඳී සිටියා.



(COLOMBOTIMES.LK)